රජයේ විදයම් කෝටි 5300 අඩු කර නව අයවැයක්
Parliment
By Sithumi
නව වසර වෙනුවෙන් ජනතාවට සහන ලබාදීම සඳහා නව අයවැයක් ගෙන ඒමට රජය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
රජයේ වියදම් හැකි උපරිමයෙන් අඩුකර මෙම ජනතා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ වියදම් කෝටි 5300 කින් පමණ අඩු කරගෙන ඇති අතර එසේ අඩු කරගෙන ඇති වියදම් අතර ජනාධිපතිවරයාගේ වියදම්ද වේ.