ලබන වසරේ මෙරටට එන අලුත්ම විශ්වවිද්‍යාලය..!
Ministry of Education
Ranil Wickremesinghe
Sri Lanka
By Sewvandhi
දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය ලබන වසරේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනපති සඳහන් කර තිබෙනවා.
ඒ දේශගුණික විපර්යාස සහ හරිත වර්ධනය පිළිබඳ දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් බවයි වාර්තා වී ඇත්තේ.
අද (02) ජනාධිපති කාර්යාලයේ දී අදාළ හමුව පැවැත් වූ බවයි වාර්තාකරු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ වාර්තාව පහතින්...
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |