නව කැබිනට් ප්‍රකාශක සහ සම ප්‍රකාශක වරුන් පත් කෙරේ.
By Sithumi
අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කැබිනට් ප්‍රකාශක ලෙසත්, අමාත්‍ය කංචන විජේසේකර සහ රමේෂ් පතිරණ කැබිනට් සම ප්‍රකාශකවරුන් ලෙසත් පත් කෙරේ.