නෙලුම් කුළුනේ ඇතුලේ කවුරුත් නොදුටු විශ්මිත දර්ශන - කුළුණට ගියාම කොළඹ පේන අයූරු මෙන්න... (VIDEO)

Colombo Sri Lanka
By Sithumi Sep 15, 2022 12:28 PM GMT
Report

කොළඹ නෙළුම් කුළුණ අද දහවල් සිට සාමාන්‍ය ජනතාව සහ සංචාරකයින් සඳහා විවෘත වුණා.

මේ වන විට දෙස් විදෙස් සංචාරකයන් මේ ස්ථානයට පැමිණෙමින් සිටින අතර ප්‍රවේශ පත්‍ර ලබා ගන්නා සංචාරකයන්ට 29 වන මහල දක්වා යෑමට අවස්ථාව ලබා දී තිබෙනවා.

කොළඹ නෙළුම් කුළුණ නිළ වෙබ් අඩවිය විවෘත කිරීමද ඊට සමගාමීව අද උදෑසන සිදු වූ අතර ඒ ප්‍රධාන පරිපාලන නිලධාරි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහගේ ප්‍රධානත්වයෙන්.

නෙළුම් කුළුනේ ඇතුලු දර්ශන සහ 29 වන මහලට ගියාම කොළඹ පේන අයූරු පහත විඩියෝවෙන්...  


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW