තරුණියගේ සෙල්ෆියට හසුවූ මාල හොරා

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Dec 08, 2022 03:40 PM GMT
Report

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කහතුඩුව නිවාස සංකීර්ණයක් පරිශ්‍රයේදී තරුණියකගේ රන් මාලයක් කොල්ලකා පලා ගොස් ඇත.

එම අවස්ථාවේදී තරුණිය විසින් සෙල්ෆි ඡායාරූපයක් ගෙන ඇති අතර එම ඡායාරූපය සමග ඇය කහතුඩුව පොලීසියට පැමිණිලි කර තිබේ.

අනතුරුව හෝමාගම පොලීසිය විසින් එම පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now