හිටපු අගමැති Nawaz Sharif යළි පාකිස්ථානයට

By Sithumi Apr 17, 2023 06:30 PM GMT
Sithumi

Sithumi

in ලෝකය
Report

මහ මැතිවරණයට අදාළ කටයුතු ආරම්භ වීමෙන් පසු PML-N පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය Nawaz Sharif යළි ලන්ඩනයේ සිට පාකිස්ථානය වෙත පැමිණෙනු ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Rana Sanaullah පවසනවා. 

ඔහු පවසන්නේ ඔහු PML-N පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය අධීක්ෂණය කරනු ඇති බවයි

Nawaz Sharif වෛද්‍ය ප්‍රතිකාර සඳහා 2019 වසරේ දී ලන්ඩනය වෙත ගොස් තිබුණා.