හිටපු මන්ත්‍රී වරයෙක් ගෙන් රටේ මූල්‍ය තත්වය ගැන ප්‍රභල ඉගියක්..

By Sithumi Dec 22, 2022 02:23 PM GMT
Report

 ලබන පෙබරවාරි මාසය වන විට රටේ මූල්‍ය තත්ත්වය යහපත් මට්ටමක පැවතිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසනවා. 

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබා ගැනීමට නියමිත ණය මුදලට අදාළ සාකච්ඡා සම්බන්ධයෙන්ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙලෙස අදහස් ප්‍රකාශ කර තිබෙනවා.