රත්‍රං සොයා නාසා "16 සිහී " තරණයට සැරසෙයි.
                                    
                    NASA
                
                                                
                    Gold
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    රත්‍රං , ලෝහ සහ තඹ ඇතැයි විශ්වාස කරන "16 සිහී" නම් ග්‍රාහකය ගවේෂණය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නාසා ආයතනය සූදානම් වෙනවා.
ඒ අනුව ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ එම මෙහෙයුම ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම ග්‍රාහකය වෙත 2026 වසරේ ළඟා වීමේ බලාපොරොත්තුවෙන් අගෝස්තු මස මෙම මෙහෙයුම ආරම්භ කිරීමට සිටියත් මෘදුකාංග ගැටළු සහ මෙහෙයුම ඉදිරියට ගෙන යාමේදී මතුවූ ප්‍රශ්න ඊට බාධා කර තිබෙනවා.
"16 සිහී" නමැති මෙම ග්‍රාහකය තුල කොඩ්‍රිලියන 1000ක් වටිනා රත්රන්, ලෝහ සහ තඹ ඇති බව නාසා ආයතනය විශ්වාස කරනවා.
සාමාන්‍යයෙන් කොඩ්‍රිලියන 1000ක් එකක් ට්‍රිලියන 1000 ක් පමණ වනවා.
මෙම ග්‍රාහකය පළලලින් කිලෝ මීටර 226 ක් .
1852 මාර්තු 17 වැනි දින ඉතාලි තාරකා විද්‍යාඥ ඇනිබෙල් ද ගැස්පරිස් විසින් ග්‍රාහකය සොයා ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |