පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීමට නාසා ආයතනයෙන් චන්ද්‍රිකාවක්..

NASA
By krishani Apr 08, 2023 08:49 AM GMT
krishani

krishani

in ලෝකය
Report

අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීමට නාසා ආයතනය චන්ද්‍රිකාවක් ගුවන් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඊයේ (07) දින මෙම චන්ද්‍රිකාව ස්පේස් එක්ස් ෆැල්කන් නයින් රොකට්ටුව මගින් ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් කක්ෂ ගත කරනු ලැබී ය.

මෙම චන්ද්‍රිකාව මගින් ලබාගන්නා දත්තවලට අනුව සිය පරීක්ෂණ කටයුතු ලබන මැයි අග හෝ ජුනි මස මුල දී ආරම්භ කිරීමට නාසා ආයතනය නියමිත ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join