නාසා සඳ මතට මිනිසුන් යැවිමේ මෙහෙයුම අරඹයි - මෙතක් බලගතුම රොකොට්ටුව දියත් කරයි..

By krishani Nov 16, 2022 08:56 AM GMT
Report

නාසා ආයතනය විසින් සඳ ආශ්‍රිතව ගවේෂණය කිරීමට Artemis-I රොකට්ටුව කක්ෂගත කර තිබෙන අතර  එමගින් නාසා ආයතනය නැවතත් සඳ මතට මිනිසුන් යැවීමට අදාළ තොරතුරු රැස්කර ගැනීමට බලාපොරොත්තු වේ.

එය නාසා ආයතනය විසින් මෙතෙක් දියත් කර ඇති බලගතුම රොකට්ටුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join