පොඩ්ඩක්වත් බය නැති නිර්භීත මෝදී - බලන්නකෝ ජෙට් එකකට නැගලා මොකක්ද කරේ කියලා.. ඉතිහාසයටත් එක් වෙලා.. (PHOTOS)

Prime minister Narendra Modi India
By krishani Nov 25, 2023 02:00 PM GMT
Report

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රහාරක ජෙට් යානයක් පදවා අද (25) ඉතිහාසයට එක් විය.

පොඩ්ඩක්වත් බය නැති නිර්භීත මෝදී - බලන්නකෝ ජෙට් එකකට නැගලා මොකක්ද කරේ කියලා.. ඉතිහාසයටත් එක් වෙලා.. (PHOTOS) | Narendra Modhi

මෙම අවස්ථාව සනිටුහන් කරන්නේ අගමැතිවරයකු ස්වදේශිකව සකස් කරන ලද සැහැල්ලු සටන් ගුවන් යානයක (LCA) පියාසර කිරීමේ ආරම්භක අවස්ථාවක් ලෙසයි. 

අගමැති මෝදි විසින් මෙහෙයවන ලද තේජාස් ජෙට් යානය HAL විසින් නිෂ්පාදනය කරන ලද ස්වදේශීය සැහැල්ලු සටන් ප්‍රහාරක යානයකි.

පොඩ්ඩක්වත් බය නැති නිර්භීත මෝදී - බලන්නකෝ ජෙට් එකකට නැගලා මොකක්ද කරේ කියලා.. ඉතිහාසයටත් එක් වෙලා.. (PHOTOS) | Narendra Modhi

පසුගියදා මෙම යානය ඉන්දීය ගුවන් හමුදාව වෙත භාර දෙන ලදී.

පූර්ණ සටන් හැකියාවන් සහිත බහුකාර්ය ප්‍රහාරක යානයක් ලෙස මෙය හැදින්වීය හැකිය.

GalleryGalleryGalleryGalleryGallery