නාමල් ගෙන් විශේෂ දැනුම් දීමක්..වහාම මේදේ කරන්නයි කියයි..
Mahinda Rajapakshe
Namal Rajapakshe
Gotabaya Rajapakshe
Sport ministry
By Aruna
පවතින ඉන්ධන සහ විදුලි අර්බුධය හේතුවෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි සඳහා අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමට අවශ්‍ය අවසරය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ලෙසට තමන් සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.
විදුලි සැපයුම සහ ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා මෙම ක්‍රමවේදය මගින් බලාපොරොත්තු වන බවත් සෙසු සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරිමට හැකි බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.
අදාල ටිවිටර් සටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
