පොදු ජන පෙරමුණ ගන්නා තීරණය ගැන නාමල් දුන් ඉඟිය..
Mahinda Rajapaksa
Namal Rajapaksa
Sri Lanka Podujana Peramuna
Sri Lanka Presidential Election 2024
By Sewvandhi
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, ජනාධිපතිවරණයක් කැඳවා ඇති මොහොතක රටට හෝ පුරවැසියාට කිසිදු හානියක් වන තීරණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොගන්නා බවයි.
ඔහු මේ බව සඳහන් කළේ එම පෙරමුණේ තරුණ සමුළුව අමතමින්.
අද පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය පැවැත්වුණා.
මේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ,පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%