පුතාලා ඉද්දි තාත්තගෙන් වෙන අය සල්ලි ගන්නේ කොහොමද..? නාමල්ගෙන් සැර ප්‍රකාශයක්.. (VIDEO)

politics Namal Rajapaksha sei lanka
By Sithumi Jan 29, 2022 02:26 PM GMT
Report

නාමල් රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍ය හමුව හමුව මින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ උදිත ලොකුබණ්ඩාර මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමෙන් මුදල් සොරකම් කළා යැයි පවසන සිදුවීමේ සත්‍යයක් ඇති බව තමා විශ්වාස නොකරන බවත් පුතුන් සිටියදි වෙනත් අයකුට මුදල් සොරකම් කිරීමට හැකියාවක් නොමැති බවත්ය .

එමෙන්ම තවදුරටත් ඔහු අග්‍රාමාත්‍යවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේද යන සම්බන්ධයෙන්ද සැර ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා ඔහු ප්‍රකාශ කළ සියලු දේ පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now