ජල ක්‍රීඩා කරන්නේ නැතුව වරායවල් බලන්න යන්න බෑනේ.. ඇමති නාමල්ගෙන් සැර ප්‍රකාශයක්.. (VIDEO)
Srilanka
politics
By Sithumi
දින කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂ අගමැති වරයාගේ පුත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා ජල ක්‍රීඩාවේ යෙදී සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය වල දැඩි ලෙස සංසරණය වූවා.
මේ පිළිබඳ සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.
මේ සම්බන්ධයෙන් අද දින මාධ්‍යවේදියෙකු ක්‍රීඩා ඇමති නම රාජපක්ෂ මහතාගෙන් විමසීමක් සිදු කිරීමේදී ඔහු කියා සිටියේ මෙම වීඩියෝව පැරණි වීඩියෝවක් බවත් මාස කිහිපයකට පෙර මාලදිවයිනේ සංචාරයකට ගිය අවස්ථාවේදී මෙලෙස ජල ක්‍රීඩාවල නිරත වූ බවත්
එම ප්‍රකාශය වීඩියෝ පහතින් නරඹන්න .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |