නාමල් රාජපක්ෂ සියල්ලන්ගෙන් හදිසියේම සමාව ඉල්ලයි..! (VIDEO)

Sri Lanka politics Bandarawela Namal Rajapaksha fuel crisis
By Sewvandhi Mar 30, 2022 03:21 PM GMT
Report

රට තුළ ඇතිවී තිබෙන තෙල් හිඟයත් සමඟ ජනතාවට පෝලිම්වල සිටීමට සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ දී පවතින අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබීය.

එසේම ජනතාවට සහන සැපයීම සඳහා ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද එහිදී අමාත්‍යවරයා පැවසීය.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now