මේ දෙදෙනා මොකටද මේ පැටලෙන්නේ.? - නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි. - පොලිසිය ගත් තීරණය මෙන්න.
Sri Lanka Police
Bandula Gunawardane
Namal Rajapaksa
Sri Lanka Politician
By Wayomi
මේ දෙදෙනා මොකටද මේ පැටලෙන්නේ.? - නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි. - පොලිසිය ගත් තීරණය මෙන්න.
තමනට කිසිදු දැනුම් දීමක් නොකර හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කළා යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ට එරෙහිව ඇමති බන්දුල ගුණවර්ධන හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ පක්ෂ විනය කඩකර ඇති බවයි.
කෙසේ වෙතත් මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලිසියට ක්රියාත්මක විය නොහැකි බවයි..
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%