ඔන්න රටම බලාගෙන සිටි හොරුන්ට මොකද කරන්න යන්නේ..? ආණ්ඩුවෙන් ප්‍රබල රතු එළියක්..

Nalinda Jayatissa
By Sithumini Jan 08, 2025 02:51 AM GMT
Report

මේ වන විට රටේම අවධානය ලක්ව තිබෙන කාරණයක් තමයි ජනපති අරමුදලෙන් මුදල් ලබා ගත් අය පිළිබදව.

ඒ සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශයක් කළා.

කොහොම වුණත් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන මොනවාද කියලා ජනතාවට ප්‍රශ්නයක් මතු වුණා. ඒ නිසාම මේ වන විට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වෙලා තියෙනවා.

ඒ අනුව මේ වන ඒ සම්බන්ධයෙන් වන විමර්ශන ආරම්භ කරන බව අපරාද පරීක්ෂණ දෙපාර්ථමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

විශේෂයෙන්ම මෙහිදි ප්සුගිය කාලයේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමත් සමග බොහෝ දෙනාගේ අවධානය ඊට යොමුවුණා.

එම නිසාන හෙළි කළ පමණින් මේ සදහා විමර්ශන සිදු කරන්නේද කියන කාරණය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.