දරු. ගැබක් දරන් ඔලිම්පික් ක්‍රීඩා කළ ඇයගේ කතාව..

Olympic Academy Paris 2024 Summer Olympics
By Sithumini Jul 30, 2024 09:08 AM GMT
Report

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ මේ දිනවල පැවැත්වෙනවා.

ක්‍රීඩා උළෙල අතර තුර සිදුවුණු අපූරු සිදූවීමක් පිළිබදව අපට වාර්තා වුණා.

ඒ දරු ගැබක් සහිතව ඔලිම්පික් ක්‍රීඩාඋළෙලට සහභාගි වූ අපූරු ක්‍රීඩිකාවක් පිළිබදවයි. ඒ ඊජිප්තු ක්‍රීඩිකා නඩා හෆීස්.

ඇය තුන්වැනි වරට අද ඔලිම්පික් තරග සදහා සහභාගි වුණා. එහෙත් ඇයට අවසන් දසදෙනාගේ වටයේදි පරාජයට පත් වීමට සිදුව තිබුණා.

කෙසේ වෙතත් ඇය එලෙස දරු ගැබක් සහිතව සිදුකළ ක්‍රියාව ලෝකයේම අවදානය දිනා ගත්තා.