සිවිල් වැසියන් 30ක් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තිදෙනෙක් ඝාතනය කරයි. (විදෙස්)
Myanmar
By krishani
මියන්මාරයේ දකුණු ෂාන් ප්‍රාන්තයේ ආරාමයක සිටි තිස් දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කර ඇත.
වසර දෙකකට පෙර මියන්මාර හමුදාව කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමෙන් පසු මියන්මාරයේ මිලිටරි සහ සන්නද්ධ කණ්ඩායම් අතර මාරාන්තික සටන් වර්ධනය වෙමින් පැවතියේ ය.
කෙසේවෙතත්, පසුගිය සෙනසුරාදා හමුදාව විසින් ආරාමයක් තුළ සැඟ වී සිටි ගම්වැසියන් පිරිසක් ඝාතනය කළ කළේ ය.
ඒ අනුව සිවිල් වැසියන් 30 දෙනෙකු සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු ඝාතනය කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |