ජනපතිට අමතර වසර දෙකක් ලැබෙයිද..? ඩයනාගේ කතාවට මෛත්‍රීගෙන් සැර කතාවක්.. (VIDEO)

Politics slpp sjb My3 diana gamagee
By Sithumi Jan 22, 2022 11:35 AM GMT
Report

මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය ආමන්ත්‍රණය කරමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී සිදුකළ ජනාධිපතිතුමාට අමතර ලබාදිය යුතු යන ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා .

එහිදී මයිත්‍රී පාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා සඳහන් කර සිටියේ ඇයට යම් මානසික ප්‍රශ්නයක් ඇති බවත් එසේ ජනපතිට වසර දෙකක කාලයක් ලබාදීම පිළිබඳව මීට පෙර එවන් සිදුවීම් සිදුවී නොමැති බවයි..

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් කාල සීමාව අඩුකර අඩු කර ගත් බවද කියා සිටියා.

ඔහු සඳහන් කළ කරුණු පිළිබඳව සමාජ මාධ්‍ය දැඩි කතාබහට මේ වන විට ලක් වී තිබෙනවා .

ඔහු කළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now