මුතුහෙට්ටිගම ජ.වි.පෙ ට කටඋත්තර නැති වෙන්නම කියපු දේ..මෛත්‍රීටත් දෙහි කපයි.(EXCLUSIVE VIDEO)
JVP
Sri Lanka
Political
SLFP
Anura Kumara
Maithreepala sirisena
Nishantha muthuhettigama
By Aruna
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභල තනතුරක් හෙබවූ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමග පසුගිය දා ගගන විශේෂ මාධ්‍ය වැඩසටහනක් පවත්වනු ලැබුවා.
එහිදී මුතුහෙට්ටිගම මහතා විසින් තමන්ගේ අතීත දේශපාලන භූමිකාව, වර්තමානය සහ අනාගතයේ කුමක් කරන්නේද යන්න පිළිබදව විවිධ අදහස් අප සමග පළකර සිටියා.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව ද විශේෂ හෙළිදරව්වක් කළා.
මේ ගැන වැඩි විස්ථර පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |