ලොවක් ආදරය කළ මුතුරාජා ගුවන් ගමනට සූදානමින් - (PHOTOS)

Sri Lanka Thailand Elephant
By Sewvandhi Jun 16, 2023 04:57 PM GMT
Report

තායිලන්තයෙන් ලංකාවට තෑගි කළ මුතුරාජා හස්තියා නැවතත් තායිලන්තය විසින් එරටට රැගෙන යාමට තීරණය කලේ පසු ගියදායි.

ඊට හේතු වුණේ මුතු රාජාගෙ මෙරට භාරකරුවන් එම සත්වයාව නිසි ආකාරයෙන් රැක බලා නොගැනීම නිසයි. කෙසේ හෝ එම සත්වයාගේ ගුවන් ගමන ජූලි දෙවැනිදාට ආරම්භ කිරීමට නියමිතයි.

ලංකාවේ සිට තායිලන්තයේ Chiang Mai ගුවන්තොටු පල දක්වා මුතුරාජාව ගෙනයාමටයි අපේක්ශා කර ඇත්තේ. එහි දී දින 14ක නිරෝධාන කාල සීමාවකින් පසුව ප්‍රතිකාර සඳහා Lampang පිහිටි hai Elephant Conservation Center වෙත ගෙනයාමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery