කොච්චර සල්ලි තිබුණත්, කොයි තරම් ලොක්කෙක් වුණත් මේ දේවල් ළඟ නැත්නම් ජීවිතේම ෆේල් තමයි. (VIDEO)

By Wayomi Sep 16, 2023 06:19 PM GMT
Report

මැනස් කියන දේවල් අපේ ජීවිතයට ඕනම කරන දේවල්. නිතරම සමාජයත එක්ක ගැටෙද්දී එකිනෙකා සමඟ ගනුදෙනු කරද්දී මැන්ස් නැත්නම් විවිධ ගැටළු ඇති වෙන්න පුළුවන්.

සිත් රිදීම්,කඩා වැටීම, අසරණවීම් වගේ දේවල් වුණත් මෙමගින් ඇති වෙනවා. ඒ වගේම ඔබේ තත්වයටත් එය බලපෑම් කරනවා .

අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඔබ ඔබේ ජීවිතයට එකතු කරගත යුතු මැනස් කිහිපයක් පිළිබඳවයි එන්න අපි දැන් ඒ මනස මොනවද කියලා බලමු.