මෙරට තුළ මනුශ්‍ය ඝාතනයක් ...

srilanka Murder
By Sithumi Mar 17, 2022 12:19 PM GMT
Report

කොම්පඤ්ඤවීදිය ඩෝසන් මාවතේදී ඊයේ (16) රාත්‍රියේ මොහොමඩ් සියාබ්දීන් නමැති පුද්ගලයෙක්ව ඝාතනය කර තිබේ.

වයස අවුරුදු 50 පමණ වූ එම පුද්ගලයාව තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර ඇත. පොලීසිය පැවසුවේ පෞද්ගලික හේතුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවය