මෙරට හිටපු අති දක්ෂ කඩුළු රකින්නෙකු මිය යයි.. (PHOTOS)

Death Latest Headlines Decision Making
By krishani Mar 27, 2024 05:41 PM GMT
Report

ශ්‍රී ලංකාවේ හිටපු අති දක්ෂ කඩුළු රකින්නෙකු වූ රසල් හාමර් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට හිටපු අති දක්ෂ කඩුළු රකින්නෙකු මිය යයි.. (PHOTOS) | Mr Russell Hammer Dies

ඒ මහතා මිය යන විට වයස අවුරුදු 76 වියේ පසු විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි.. (PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි.. (PHOTOS)


ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවට එරෙහිව අධිකරණයට ගිය එකම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස රසල් හාමර් හැඳින්විය හැකිය.

මෙරට හිටපු අති දක්ෂ කඩුළු රකින්නෙකු මිය යයි.. (PHOTOS) | Mr Russell Hammer Dies

කෙසේ වෙතත්, ඒ මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු 29 වැනිදා බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.