2023 වසරේදී අන්තර්ජාලය හරහා ලෝකයේ මිනිසුන් සෙවූ දේවල් මෙන්න - මුල් තැන ChatGTP, සුපිරි ෆිල්ම් 4කුත් ඒ අතර..

Hollywood Movies Jawan Chat GPT Oppenheimer Technology
By Sewvandhi Dec 07, 2023 03:27 PM GMT
Report

ලොව වඩාත් ජනප්‍රිය වෙබ් අඩවියක් වන විකිපීඩියා වෙබ්  අඩවිය හරහා 2023 වසරේදී පරිශීලකයින් විසින් සෙවූ වෙබ් අඩවි ගැන සමීක්ෂණ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව වෙබ් අඩවියේ වැඩිම පිරිසක් පරිශීලනය කරන ලද වෙබ් පිටු 25ක් එමගින් ඔවුන් ප්‍රකාශයට පත්කර ඇත. එහි පළමු තැන හිමිව ඇත්තේ ChatGPT පිටුවටයි. මේ අතර එහි දෙවන ස්ථානයට වාර්තා වන්නේ වසරේ මරණ ලැයිස්තුවයි.

එසේම ලොවපුරා වඩාත් ජනප්‍රියතත්වයට පත්වූ Oppenheimer, Jawan, Pathaan සහ Barbie යන චිත්‍රපට ද එම ලැයිස්තුවට ඇතුළත් වී තිබීම විශේෂත්වයකි. පසුගිය නොවැම්බර් මස 28 වනදා දක්වා අදාළ දත්ත පදනම් කරගනිමින් මෙම වාර්තාව එළිදක්වා ඇත.

2023 වසරේදී අන්තර්ජාලය හරහා ලෝකයේ මිනිසුන් සෙවූ දේවල් මෙන්න - මුල් තැන ChatGTP, සුපිරි ෆිල්ම් 4කුත් ඒ අතර.. | Most Viewed 2013 Wikipedia

එම ලැයිස්තුව පහතින්...

1. ChatGPT: 49,490,406 pageviews

2. Deaths in 2023: 42,666,860 pageviews

3. 2023 Cricket World Cup: 38,171,653 pageviews

4. Indian Premier League: 32,012,810 pageviews

5. Oppenheimer (film): 28,348,248 pageviews

6. Cricket World Cup: 25,961,417 pageviews

7. J. Robert Oppenheimer: 25,672,469 pageviews

8. Jawan (film): 21,791,126 pageviews

9. 2023 Indian Premier League: 20,694,974 pageviews

10. Pathaan (film): 19,932,509 pageviews

11. The Last of Us (TV series): 19,791,789 pageviews

12. Taylor Swift, 19,418,385: pageviews

13. Barbie (film): 18,051,077 pageviews

14. Cristiano Ronaldo: 17,492,537 pageviews

15. Lionel Messi: 16,623,630 pageviews

16. Premier League: 16,604,669 pageviews

17. Matthew Perry: 16,454,666 pageviews

18. United States: 16,240,461 pageviews

19. Elon Musk: 14,370,395 pageviews

20. Avatar: The Way of Water: 14,303,116 pageviews

21. India: 13,850,178 pageviews

22. Lisa Marie Presley: 13,764,007 pageviews

23. Guardians of the Galaxy Vol. 3: 13,392,917 pageviews

24. Russian invasion of Ukraine: 12,798,866 pageviews

25. Andrew Tate: 12,728,616 pageviews