මවට බොන්න දී දරුවාට අතවර කළ මොරටුවේ හිමිනමගේ කෙරුවාව..(VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi May 17, 2023 05:41 PM GMT
Report

මවට බොන්න දී දරුවකුට් අතවර කළ හිමිනමක් ඇතුළු කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එනම් මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ හිමිනමක් සහ 36 හැවිරිදි කාන්තාවකි.

අදාළ කාන්තාව මෙම දැරියගේ මව බවයි වාර්තා වන්නේ. මෙම සම්පූර්ණ සිද්ධිය පහත වීඩියෝවෙන්..


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now