ගාලු පාර හොල්ලමින් පැද්ද කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකකට ඊයේ වෙච්ච දේ..
Police
Kaluthara
Mortar bike
Bike racing
By Aruna
මෙරට ධාවනය තහනම් අධිබලැති යතුරු පැදි දෙකක් අත්අඩංගුවට අධිබලැති යතුරු පැදි දෙකක් ධාවනය කළ තරුණයන් දෙදෙනෙකු එම යතුරු පැදි සමග අලුත්ගම නගරයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු සදහන් කළේ, ඊයේ (30) පෙරවරුවේ යතුරු පැදි තරගයකට සහභාගි වී යලි ගාලු පාර ඔස්සේ කොළඹ බලා ගමන් කරන අවස්ථාවේ අලුත්ගම පොලිසිය විසින් සිදුකළ පරික්ෂාවකින් අනතුරුව යතුරුපැදි අත්අඩංගුවට ගත් බවයි.
මෙරට ධාවනයට තහනම්, එක් යතුරුපැදියක වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් පමණ වන අතර, පොලිස් භාරයට ගත් තරුණයින් දෙදෙනා කළුතර ප්‍රදේශයේ පදිංකරුවන් බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |