රාජ්‍ය සේවයට අලුත් බලාපොරොත්තුවක්?. ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

Ministry of Education Ranil Wickremesinghe President of Sri lanka Education Latest Headlines
By krishani Apr 04, 2024 04:06 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. 

රාජ්‍ය සේවයට අලුත් බලාපොරොත්තුවක්?. ගත්ත විශේෂ තීරණයක් මෙන්න.. | More Money For Filling Teacher Vacancies

ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බව‍යි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ ඊයේ (03) දින පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින් ය.

රට රැකියාවලට යන්න ඉන්න අයට රැකියා අවස්ථාවන්.. - වැඩේ වෙන්නෙ මෙහෙමයි..

රට රැකියාවලට යන්න ඉන්න අයට රැකියා අවස්ථාවන්.. - වැඩේ වෙන්නෙ මෙහෙමයි..


මෙහිදී උපාධිධාරී ගුරුවරුන් 2 320කුට පත්වීම් ලබා දීම සිදු කෙරිණ.

එමෙන්ම, ජනාධිපතිවරයා එහි සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට ද එක් විය.


You May Like This Video👇

මැතිවරණ කොමිසම ඉදිරියේ රඟදැක්වුණු මැතිවරණ නාටකය!