මොරටුව නගර සභාවත් වටලයි...උණුසුම් තත්ත්වයක්..

Moratuwa urban council
By Aruna Apr 01, 2022 05:33 AM GMT
Report

විරෝධතාවක් හේතුවෙන් මොරටුව ප්‍රදේශයේදී ගාලුපාර අවහිරතාවයට පත්ව තිබේ.

විරෝධතා කරුවන් පිරිසක් මොරටුව නගර සභාව වට කොට සිටී.

විරෝධතාවේ යෙදෙන්නේ වඩු කර්මාන්තයේ යෙදෙන පිරිසකි.

ඔවුන් පවසන්නේ තම කර්මාන්තයේ අමු ද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් කර්මාන්තය බිඳ වැටීමට ලක්ව තම ආර්ථිකය පහත බැස ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now