මහල් නිවාස සංකීර්ණයක ගින්නක්.
fire
Moratuva
Soisa pura
falt
By Sewvandhi
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
මොරටුව මහානගර සභා ගිනිනිවීම් ඒකකය මගින් ගින්න මැඩපවත්වා ඇති බවයි සඳහන් වන්නේ.
1990 හදිසි ගිලන් රථ සේවය මගින් පිලිස්සුම් තුවාල සහිත පුද්ගලයා රෝහල් ගත කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |