චන්ද්‍රයාගේ සැබෑ වයස ගැන පුදුම හිතෙන හෙළිදරව්වක් මෙන්න.

NASA
By krishani Oct 24, 2023 02:39 PM GMT
Report

නාසා ගගනගාමීන් විසින් 1972 දෙසැම්බර් 11 වන දින සඳ මතට ගොඩ බැසිණ.  

ඉන් අනතුරුව නාසා ගගනගාමීන් වන ඉයුජින් සර්නන් සහ හැරිසන් ෂ්මිට් යන අය චන්ද්‍රයා මතුපිටින් පාෂාණ සහ දූවිලි එකතු කර තිබෙනවා.

ඒ අනුව එය අධ්‍යනයෙන්, කලින් විශ්වාස කළ කාලයට වඩා චන්ද්‍රයා මිලියන 40ක් පැරණි බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම අධ්‍යයනය වසර 51 කට පෙර එකතු කර පෘථිවියට ගෙන එන ලද සාම්පලයක් මත සිදු කරන්නක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.