පිළිකා රෝගයෙන් පෙළුණු තම දියණිය වෙනුවෙන් සේසතම වියදම් කළ මවකට ඇදහිය නොහැකි සුපිරි ලොතරැයි මුදලක්.

United States of America Lottery
By krishani Apr 12, 2023 09:17 AM GMT
Report

පිළිකා රෝගයකින් පෙළුණු සිය දියණිය රෝහලෙන් නිවස කරා රැගෙන යන අතරතුර සුපිරි ලොතරැයි වරමක් ලැබූණු අමෙරිකාවේ ලේක්ලන්ඩ් ප්‍රදේශයේ කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදල් ත්‍යාගයකී.

සිය දියණිය රෝහලේ සිට නිවස කරා රැගෙන යමින් සිටි Geraldine Gimblet නමැති කාන්තාව ලොතරැයියක් මිල දී ගෙන තිබෙනවා.ඇය ඒ වනවිටත් සිය දියණිය වෙනුවෙන් සියලුම වත්කම් වියදම් කර තිබිණ.

තම දියණිය වෙනුවෙන් සිදුකළ අවසන් වෛද්‍ය සත්කාර ලබා දී පිළිකාව පරාජය කර බවට තහවුරු කරගෙන සිය නිවස කරා යමින් සිටිය දී මෙම වාසනාව ඇයට උදා වී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join