ඖෂධ ආනයනයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් - අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්..!
                    
                covid19
            
                    
                central bank
            
                    
                Channa jayasumana
            
                    
                Dr Saman Rathnayake
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ඖෂධ ආනයනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඇමරිකානු ඩොලර් මිලියන 11ක් සහ ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ඇමරිකානු ඩොලර් මිලියන 5.3ක මුදලක් ඊයේ මුදා හැරි බව ඖෂධ නිෂ්පාදන, සැපැයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළා.
පවතින තත්ත්වය යටතේ ඇතැම් ඖෂධවල හිඟයක් පැවතිය හැකි බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා කියා සිටියේ.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    