මුදල් හුවමාරු කිරීමේ ප්‍රදාන ආයතනයක බලපත්‍රහෝසි කෙරේ.

By Sithumi Dec 12, 2022 01:46 PM GMT
Report

  විදේශ මුදල් හුවමාරු කිරීම සඳහා ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත ලබා දී ඇති බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
 


එම තීරණය ගෙන ඇත්තේ විමර්ශනයකින් අනතුරුවබලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් අදාළ සමාගමට නිකුත් කර තිබූ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින්.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට, බලය ලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීමට මින් ඉදිරියට අවසර නොමැති බවයි.