පිරවුම්හලක කළමනාකරුවෙකුට මැර ප්‍රහාරයක් - එම අවස්ථාවේ සිසිටිවී දර්ශන මෙන්න - (CCTV VIDEO)

Ceylon Petroleum Corporation Monaragala Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sithumi Aug 18, 2022 03:27 PM GMT
Report

QR කෝටාවට වඩා වැඩියෙන් පෙට්‍රල් ඉල්ලු විට එය ප්‍රතික්ෂේප කළ මොනරාගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරුට මැරයන් විසින් පහර දී තිබේ. එම සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පහරකෑමට ලක්වූ පිරවුම්හලේ කළමනාකරු මේ වනවිට රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW