මුදල් තොගයක් තවත් තහනම් භාණ්ඩ රැසක් කොහෙන්ද මේ හමු උනේ..

Sri Lanka Police Ministry of Defense Sri Lanka
By Sithumi Jun 09, 2022 05:32 PM GMT
Report

ඊයේ දින මෝදර ප්‍රදේශයේ දී හෙරොයින් තොගයක් සහ මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම තවත් භාණ්ඩ කිහිපයක්ම එම ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී පොලීසිය ගත් දර්ශන පහත වීඩියෝව නරඹන්න ..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now