දුරකථන සංඥා බිඳවැටේ - දුරකතන සේවා ආයතනවලින් දැනුම්දීමක්..!

fuel crisis Power crisis mobile network connection lost Sri Lana
By Sewvandhi Mar 30, 2022 04:18 PM GMT
Report

විදුලි කප්පාදුවත් සමඟ ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් මේ වනවිට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

අදාළ දැනුම්දීමේ සඳහන් වන්නේ දිගු වේලාවක් විදුලි කප්පාදුව සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ 3G සහ 4G සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇති වන බවය.

එම ආයතන පෙන්වා දෙන්නේ විදුලි කප්පාදුව සමඟ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමටද ඉන්ධන හිඟය හේතුවෙන් බාධා එල්ලවී ඇති බවය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now