12 හැවිරිදි දැරියක් හදිසියේම අතුරුදහන්...ඡායාරූපයේ ඉන්න කෙනා සොයා දෙන්න.(PHOTOS)
Tamil
Accident
Sri Lanka
Missing children
By Aruna
12 හැවිරිදි දෙමළ ජාතික දැරියක් අතුරුදන්ව ඇති බවට වාර්තා වනවා.
ඊයේ සිට මෙම දැරිය අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ.
දැරිය පිළිබඳ තොරතුරක් දන්නා අයෙක් වෙතොත් මෙම දුරකථන අංකයට 0779979585 දැනුම් දෙන ලෙස දන්වා සිටී.
මේ සම්බන්ධයෙන් ගලහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
කෙසේවෙතත් මෙම අවස්ථාවේදී දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප දෙමාපියන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

