අල-ළූණු ගන්න ගිය ඕෂධීට සුපිරි වෙලදසැලකදී සිදු වූ අකරතැබ්බය මෙන්න.(VIDEO)

Sri Lanka Shopping Gossips Oshadee
By Aruna Dec 19, 2021 12:30 AM GMT
Report

රටපුරා පිහිටි සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛාවකින් තමන් භාණ්ඩ මිල ගත් බිල්පත වැරදි ලෙස ඉහළ දමා ඇති බවට රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම චෝදනා කරයි.

ඇය තම සමාජ ජාල ගිණුම් ඔස්සේ සඳහන් කරන්නේ තමන් මිලදී ගත් භාණ්ඩ වලට වඩා අමතර භාණ්ඩ එක් කරමින් මෙම මිල වැඩි කිරීම සිදුකර ඇති බවයි.

ඇය අදාල ශාඛාව වෙත ගොස් ඒ ගැන ප්‍රශ්න කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now