මාස එක හමාරක් අතුරුදන් වූ දරු දෙදෙනා ගැන හෙළි වූ අමුතුම දේ මෙන්න.
Police
Sri Lanka
Missing boys
Kotadeniyaye
By Aruna
මාස එක හමාරක් තිස්සේ අතුරුදන්ව සිටි දරු දෙදෙනා මාසයකටත් වැඩි කාලයක් තිස්සේ ඔවුන් පොලීසියට බාර දීමට කටයුතු කළ කාන්තාවගේ නිවසේ රඳවාගෙන තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසනවා.
දරුවන් පොලිසියට බාර දීමට ක්‍රියා කළ කාන්තාව දරුවන් දෙනාට මුදලින් රුපියල් හත්සියයක් ද ලබාදී නිවසින් පිටත් කර ඇතත්, ඔවුන් ආපසු නැවත වතාවක් එම නිවසට පැමිණ සිටියදී මෙසේ පොලීසියට බාර දීමට ක්‍රියා කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව කොටදෙණියාව පොලීසිය තහවුරු කරයි.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, දරු දෙදෙනා පොලීසියට බාර කළ කාන්තාව හා ඇගේ සැමියා ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |