"පාන්දර තුනට මගේ මිනිහව හොයාගද්දි හොඳටම ගහනවා" පොලිසියෙන් පහර කෑ අයෙකුගේ බිරිඳ කියූ කතාව (VIDEO)

srilanka Protest
By Sithumi Apr 02, 2022 12:52 PM GMT
Report

පසුගියදා පැවති පැවති උද්ඝෝෂණයක දී  ස්වාමියා ඇතුළු පිරිසකට පහර දුන් බව කියන  කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.

එහිදී ඇය සඳහන් කර සිටියේ විරෝධතාවය    අතරතුර ඇයට ස්වාමියා දුරකථනයෙන් අමතා ඔවුන්ට පහර දෙන බව පැවසූ බවත් ඇය ඔහුව සොයා ගන්න විට පාන්දර තුන පසුවූ බවත් වන විටත් ඔහුට දැඩි ලෙස පහර දෙමින් සිටි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා එම වීඩියෝ පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now