මිරිහාන ජනපති නිවස පෙදෙසට හදිසියේ ම විදුලිය විසන්ධි කෙරේ..! නවතම තත්ත්වය..(VIDEO)
By Sewvandhi
මිරිහාන ප්‍රදේශයට අද (31) සුළු මොහොතකට පෙර හදිසියේ විදුලිය විසන්ධි වී තිබේ.
මිරිහාන, පෙන්ගිරිවත්ත මාර්ගය අවහිර කරමින් ජනාධිපති මන්දිරය අසල විරෝධතාවක් මේ වන විට ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |