මිනුවන්ගොඩ බිහිසුණු වෙඩි තැබීමක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi Jun 17, 2023 06:40 PM GMT
Report

මිනුවන්ගොඩ, පොරගොඩවත්ත ප්‍රදේශයේදී අද සවස සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගම්පහ මූලස්ථාන පොලිසිය මේ බව දැනුම් දී තිබෙන අතර වෙඩි වැදුණු දෙදෙනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිසිය පවසනවා