දූවිලි අංශුවල දැන් තත්ත්වය ගැන පරිසර අමාත්‍යාංශය කියයි - මුව ආවරණ පැලඳීමත් අවශ්‍යයි.
Sri Lanka
By krishani
දූවිලි අංශුවල බලපෑමෙන් ඇති වූ වායු දූෂණ තත්වය අද (09) වනවිට බොහෝදුරට අඩු වී ඇති බව පරිසර අමාත්‍යාංශය සදහන් කළේ ය.
එහි අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඉදිරි දින කිහිපය තුළත් මුව ආවරණ පැලඳීම අවශ්‍ය වන බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |