සමාජ මාධ්‍යය කළඹමින් තරුණ සිත් වසග කළ AI යුවතිය - (PHOTOS)

Artificial Intelligence
By Sewvandhi Aug 14, 2023 03:37 PM GMT
Report

මිලා සෝෆියා මේ දිනවල ඉතාමත් ජනප්‍රිය වයස අවුරුදු 19ක් වන සුරූපී තරුණියක්.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඇයට ඇති සරාගී පෙනුම නිසා ඇය සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වී ඇති අතර ඇයට සිටින followers ගණන ලක්ෂයකට වැඩි බවයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇය සැබෑ යුවතියක් නොවීමයි. ඇය සැබෑ යුවතිකය සේ, පරිගණක ඇසුරින් සහ කෘත්‍රිම බුද්ධියක් භාවිතයෙන් නිර්මාණය කළ තැනැත්තියක්.

මිලාගේ නිර්මාණකරුවන් සඳහන් කරන්නේ ඔවුන් ඇය නිර්මාණය කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සැබෑ යුවතියන්ට ලැබෙන ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් බවයි.

GalleryGalleryGalleryGallery