කිරිපිටි මිල අඩු කරයි? - අමාත්‍යංශය පැත්තෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.
                                    
                    Milk Powder Price in Sri Lanka
                
                                                
                    Milk
                
                                                
                    Nalin Fernando
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දීයි.
ඒ අනුව, කිරිපිටි සඳහාත් යම් මිල අඩු කිරීමක් සිදු කළ හැකියි යන්න පිළිබඳව තමන් බලාපොරොත්තු වන බවත්, මිල ගණනය කිරීම් සිදු කිරීමට මේ වන විට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බවත්, පාරිභෝගිකයාට අවශ්‍ය සහන ලබා දීම සඳහා අනයනයකරුවන් සමඟ සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
 
                 
                 
                                             
     
     
     
     
        
     
     
     
     
    