අද සිට කිරිපිටි මිලට වෙන දේ මෙන්න..

Sri Lanka Political Business Milk powder
By Aruna Dec 29, 2021 11:00 PM GMT
Report

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයෙන් විශේෂ පණිවිඩයක්

ආනයනික කිරිපිටි මිල අද දින (30) නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ කිරිපිටි කොපමණ මුදලකින් ඉහළ යන්නේද යන්න අද ප්‍රකාශයට පත්කරන බවයි. කිරිපිටි මිල ඉහළ දැමීම ඇතැම් විට කිරිපිටි ආනයනකරුවන්ගේ සාමූහික ඉහළ දැමීමක් නොවීමට ඉඩ ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now