රටක්ම උණුසුම් වෙයි - 29 දෙනකු ජීවිතක්ෂයට..!

Mexico
By Sewvandhi Jan 07, 2023 03:41 PM GMT
Report

මෙක්සිකෝවේ උද්ගතවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්දවන එල්චාපෝගේ පුත්‍රයාවන ගුස්මාන් ලෝපේස් අත්අඩංගුවට ගැනීමත් සමඟයි මෙම ගැටුම්කාරී තත්ත්වය උද්ගත වී තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now